Wednesday, November 20, 2013

ස්ටිකර් ඔර්ලොසු.

අද මම ඔයාලට ගෙනාවෙ ස්ටිකරයක් වැනි ඔරලොසුවක් ගැන.





ස්ටිකරයක් මෙන් ඔනෙම තැනක අලවන්න පුලුවන් ඉලෙක්ට්‍රොනික ඔරලොසුවක් TIMEfleX නමින් නිර්මනය කරල තියෙනව. රුසියවෙ මාරියා සොලොව්යොවා සමග ඉනොර් සොලොව්යොවා නිර්මනය කරල තිබෙන මෙම ස්ටිකරයට යොඩගෙන තියෙන්නෙ නම්‍යශිලි තිර තක්ශනය (Flexible Screen Technology) වෙ. පලාස්ටික් පතුරු දෙකකට මැදිව තෙනු ද්‍රව ස්පටික තිරයක් (LCD - Liquid Crystal Display) මෙහිදි යොද ගෙන ඇත.   


මෙම තිරයට අවශ්ය විදිලිය ගමන් කිරිමටද, හසුරවන්න, ඔනෙ කරන ස්විච තියෙන්නෙද මෙ ප්ලස්ටික් පතුරු වල. එ වගෙම මෙකෙ විශෙශය තමයි , ශරිරයෙ අලව තිබෙන විට ශරිරයෙ උනුසුමෙන්ද, බැගයක හො වෙනතැනක ඇලවු විට හිරු එලියෙන්ද මෙකට අවශ්ය විදුලිය සපයා ගැනිමයි.

      ඔයාලගේ අදහස් යෝජනා චෝදනා තියල යන්න අමතක කරන්න එපා . ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවානම් මගේ face book  එකට Inbox කරන්න මෙතනින්
                                                                        සුබදවසක් ..









Tuesday, November 19, 2013

Windows Accessibility Tool

හෑමොම වගෙ තමන්ගෙ පරිඝනකයෙ Windows බාවිත කරනව. ඉතින් මම අද කියල දෙන්න යන්නෙ Windows මෙහෙයුම් පද්දතිය තුල ඈති Accessibility Tool's  වලින් ලබගන්න පුලුවන් ප්‍රයොජන මොනව කියලයි.

        මෙවා සකසල තියෙන්නෙ අබාද ඈති පුද්ගලයින්ට පරිගනකය බවිතයට පහසු වෙන අකරයටයි. මෙහි Tools තුනක් ඈති අතර එවා එකතු කොට Utility manager  සකසා තිබේ. Key board එකේ Windows බොත්තම සමග U අකුර එබු විට Utility Manager open වෙ,ඒ වගෙම Narrator  ද Active වෙ . මෙකේ ප්‍රදාන tools තුනෙහි ක්‍රියකරිත්වය මෙහෙමයි.




  • Magnifier 
තිරයේ ඈති දේ විශාල කර බලන ටූල් එකකි. මෙහි Magnifier Settings  වලින් විශාල කිරිමෙ ප්‍රමානය සහ භවිතා කරන අකාරයන් වෙනස් කර සාදා ගත හෑක.
  



  • Narrator 
 අක්ශි දුර්වලතා ඈති අයට, පරිඝනකයේ ඈති Object, Event යනාදිය මොනවාද කියා ශබ්ද නග පවසන  ටූල් එකකි. 
                          පෙනිම දුර්වල අයට Mouse එක බවිතය අපහසුයි, මේ නිස Key board එක භාවිතා කිරිමට සිදු වේ,සෑම Key board  එකකම F හ J අකුරෙත්, Number pad එකේ 5 ත් අතට දෑනෙන කුඩා කට්ටයක් කපා තිබේ. එම key හදුනා  ගේන ඉන්පසු අනිත් key හදුන ගත හෑක. එසෙම Tab key ක  Press කිරිමෙන් එම වින්ඩොවේ අදාල Object එක Select කර ගත හෑක. මෙම ටූල් එක මගින් Select උන Object එක ගෑන විස්තරයක් පවසයි  එම නිස අක්ශි දුර්වලතා ඈති අයට මෙය බොහො වෑදගත් වේ.   


  • ON Screen Key Board 
මෙය Key board එකත් සමග ක්‍රියා කරන සොෆ්ට්වෙඅර්Key board Software  එකකි, කුමක් හෝ සිදු වී ඔබේ Key board එක කැඩුනොත් තව එක්කක් ගන්න තෙක් මෙය ඔබට උදව් වේ.


             මම හිතනවා මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි  කියල 
       ඔයාලගේ අදහස් යෝජනා චෝදනා තියල යන්න අමතක කරන්න එපා . ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවානම් මගේ face book  එකට Inbox කරන්න මෙතනින්
                                                                        සුබදවසක් ..

Monday, November 18, 2013

Google Glass

අද මම ඔයාලට කියන්න යන්නෙ Google Glass ගෑන.


සමහරු හිතනව ඈති මොකක්ද මෙ Google glass කියන්නෙ කියල.Google glass කියන්නෙ ගූග්ලෙ සමාගම විසින් කරපු අලුත්ම සොයාගෑනිමක්. මට ආරන්චි විදිහට මේකෙ review  එක්කක් විතරයි දෑනට වෙලෙද පොලට නිකුත් වෙල තියෙන්නෙ.
ඒ කියන්නෙ Google සමාගම තව දුරටත් මෙක වෑඩි දියුනුකරනව කියන එකයි. Smart phone's,Tablet's,Watch phone's  වලින් පසුව ආපු තාක්ශනයද මෙය වේ.     
Google Glass පාවිච්චි කරන review එකක් ..              
                                
             සරලවම කියනවනම් මෙකෙන් කරන්න පුලුවන් දේවල් කිහිපයක් තියෙනව ඒවනම්,

  •  අත් භාවිතා නොකොට      පින්තුර ගෑනිම.
  •  ඔබ දකින සියලු දේවල්  video කිරිම.
  •  ඔබ දකින දෙවල් සජිවිව  අනිත් අයට පෙන්විමෙ  හෑකියව.
  •  සජිවිව පාර සොයා ගෑනිම.
  •  කටින් කියා Text massage's  යෑවිම. 
  •  ඔනම දෙයක් අසා පිලිතුර ලබාගෑනිම.
  •  භාශාවන් පරිවර්තනය.
                      මේ තියෙන්නෙ කිහිපයක් පමනි මෙයින් තව බොහො දී කල හෑක. 
ඔයලට වෑඩි දුර මෙක ගෑන දෙන ගන්න මම Video  ටිකක් share  කරන්නම්. ...

01.........
02........
03........


ඔයලට මේ වගෙ තවත් දෙවල් දෙන ගන්න ඔනෙනම් පහලින් comment  කරන්න ..ඒ වගෙම මෙකට  comment  එක්කක් දාල යන්න අමතක කරන්න එපා ....... 
                                        සුබ දවසක්..........

Tuesday, November 12, 2013

බැටරියේ ආයුකාලය වැඩි කර ගනිමු....

අපි අතරෙ හුගක් අය අතර පවිච්චි වෙන දෙයක් තමයි smart phone කියන්නෙ. ඉතින් අද මන් කියන්න යන්නෙ මෙ Smart Phone වල අයුකලය වෑඩි කරගන්න විදිහ ගැනයි ....




සමහරු මෙම ක්‍රම දන්නවත් ඇති නමුත් මම හිතනවා දන්නේ නැති එක්කෙනක් හරි මේක කියවල ප්‍රයෝජනයක් ගනී කියල .  




01 - Brightness Level - මෙය දුරකතනයේ ආලෝකය පාලනය කරයි , මෙය 40% - 50% අතර තබා ගෙනීම වඩාත් සුදුසු වේ ... 


02 - Connectivity - ඔබ blue tooth , GPS, WiFi ,NFC, වැනි පහසුකම් බවිත නොකරන විට මේවා off කර තබන්න ...,,,, 



02 - App uninstalling - උබ බවිත කරන්නේ නැති apps uninstall කර දමන්න මොකද ඒවා background process වන විට ඒවාටද බැටරිය වය වේ ,..  



03 - Key sound & Vibration - සමහරුන් දුරකථනය touch කරන විට (click) සද්දයක් සමගින් දුරකථනය vibrate වීම on කරයි . මේක අතට සුව පහසු වීමට පුළුවන නමුත් මෙය off කර තෙබිම වඩාත් යෝග්‍ය වේ  .



04 - Background processing - සමහරු viber ,whatsapp , messenger , වැනි apps බවිත කරනවා නමුත් මේවා බවිත කරන්නේ නැති විට මේවා ච්ලොසේ කර දමන්න . 



05 - Apps - මේ වන විට බැටරිය දිගු කල් තබගේනිමට විශාල වශයෙන් apps සාදා  තිබෙනවා .ඒවායින් එකක් යොදා ගෙනිමටත් පුළුවන ....